Showing posts with label සිතිවිලි. Show all posts
Showing posts with label සිතිවිලි. Show all posts

"Maddu", Tribute to unsung grandma in my life. :(



I am writing this blog post with deep sad in my heart, lots of tears in my eyes. Also i am not sure why i am writing this in English, i wanted to write down something before its too late or i might get forget.


'Maddu" in longer terms, Maddu amma, she is my ever loving grandma. The unsung second mom who made my life a better one. If there's anything i have achieved so far - all of that because of her hard work. i am sure she deserve some bigger part.

She is really old now, i think she is living her finals days or months of her life now. Am i really sad ? no, because I have tried my best to pay her back for the things i owe to her in past years. Me with my elder brother & sister took her to Dabadiwa wandanawa which is apparently one of the ultimate interests of the followers of buddhism. Thinking of those now I am really proud that we made that kind of crazy things for the love of her, even with lots of troubles. I never care about money when comes to paying back for the people who i owe. I really dont worry much even if she dies tonight because i am really satisfied with the duties made from my side. I am sure she has made some good work. She may attain nibbana. Thank you maddu. this is from your ever loving podi putha. :'(

Surely, this is Life.. Its really hard when our loved ones gonna separate from us. Somehow we need to cope with the changes, period.




First day to school - Mom and Dad, love you so much :)


Just found a very special old pic of mine. It was my first day to school.
Mom and Dad, love you so much :) Trust me, I will protect, feed you back as you did those to me in a great manner :'"")



Open MRS පලමු අදියර.


හරි අපි මේ මහා පුණයකර්මය ආරම්භ කරන්නයි යන්නෙ..
වැඩේ ගැන ඔයා තවම හරියට දැනුවත් නැත්තම් මේක මුලින් කියවල එන්න.

මම දැන් කියන්නම් මේ වැඩේ අපි කරං යන විදිය ගැන..
අපි දැන් මේ සෙට් කරල තීන විදියට වෙබ් බේස්ඩ් Document එකක් තීන්නෙ..
ඒ නිසා ඕනි වෙලාවක ඕනිම කෙනෙක්ට සැරෙන් සැරේට උනත් ඇවිත් වචන කීපයක් ලියල දායක වෙන්න පුලුවන්

[01] Document එක ගැන..
-----------------------------
මේක Programming languages වල නිතර වෙනස් වෙන Values දාලා තියෙන Document එකක්.. ඒකට සාමානයෙන් කියන්නෙ Property File 1ක් කියලයි.
ඔය කියන Property Files වල තීන්නෙ කොටස් 2යි. එකක් Key එක, අනික Value එක ඒ දෙක වෙන් වෙන්නෙ සමාන ලකුණකින්. key එක තමයි කෝඩ් එකෙ Variables ව්ලදි පාවිච්චි කරන්නෙ.. ඒ නිසා ආයි පස්සෙ කාලෙකදි ලේබල් එකෙ නම වෙනස් කරනවනම් Value එකෙ වෙනස් කරාම හරිනෙ. ඔන්න ඕකයි Property file එහෙක තියෙන වාසිය.

උදා:
key=value
user.code=User Name
pass.code=Password

මෙන්න මේ වගේ ගොඩාරියක් එකතු වෙලා තමයි Property file 1ක් හැදෙන්නෙ.

හරි දැන් මට කියන්න ඕනි මේකයි.
අපි Java Code එකක් ගහනකොට තිතයි කොමාව, බ්‍රැකට් මේන්ටේන් කරන්න ඕනිනෙ හරියට. නැත්තම් පස්සෙ ලෙඩ දෙනවානෙ.. ඒවගේම තමයි මේකෙත්. Property File එකක් තීන්න ඕනි විදියට තිබ්බෙ නැත්තම් ආයි ලෙඩ දෙනව. ඒක නිසා අපි පුලුවන් තරම් හරිම ක්‍රමේට කරන්න බැලුවොත් ලේසිවෙයි ලෙඩ අඩුකරගන්න.

Property files වලදි Single Line comment කරන්න පුලුවන් # ලකුණින්.
ඒ කියන්නෙ
උදා:
Navigation.home = නිවස
#Navigation.home = Home

මේකෙ Home කියන එක කොමෙන්ට් එකක්.

හරි ක්‍රමේ.
Navigation.home = නිවස
#Navigation.home = Home

වැරදි ක්‍රමේ.
Navigation.home = නිවස #Navigation.home = Home

උඩ තීන විදිය වැරදිය. මොකො Propert file එහෙක සමාන ලකුණ එහා පැත්තෙන් තීන ඔක්කොම ඌ Value එකට ගන්නව. තව ඔය පෙරලි කොමා උදා: ["ටෙස්ට්"], තනි කොමා උදා: ['ටෙස්ට්'] දැමීමෙනුත් වැඩේ කෙලවෙනව..
ඒව දාන්නෙ නැතුව වැඩේ කරන්න මහන්සි ගන්න.

[2] Comment දැමීම අනිවාර්යයි.
-----------------------------------

මම් කලින් කිව්ව නේද Property Files වල Comment දාන විදිය ගැන. ඔව් # එක ඊලට පේලියෙ තියල තමයි. මේ වැඩේ කරන්න ඕනි මොකද පස්සෙ Recheck කරද්දි මට බලාගන්න පුලුවන්නෙ මේ ලියල තීන සිංහල පරිවර්තනය කලින් තිබිච්ච ඉංග්‍රීසි වචනෙත් එක්කහරියට පරිවර්තනය වීමක් සිදු වෙලාද කියල. ඒක නිසා පරිවර්තනය කරන්න කලින් අර තිබිච්ච එක කොමෙන්ට් කරල යටට දාන්න.

මෙන්න මේ වගෙ..

කලින් තියෙන්නෙ මේ වගෙ
forgotPassword.title=OpenMRS - Forgot Password

පරිවර්තනයෙන් පසුව
forgotPassword.title=OpenMRS - මුරපදය අමතක වුනා
#forgotPassword.title=OpenMRS - Forgot Password

කොමෙන්ට් කරපු ඉංග්‍රීසි වචනෙ තීන පේලියයි, පරිවර්තනය කරපු පේලියයි වෙන් කරන්න හොදට ඉඩ කඩ තියන්න Enter එකෙන් ඔබල මෙන්න මේ වගෙ. එතකොට පැහැදිලිනෙ හුගක්.

#index.title=OpenMRS - Home
index.title=OpenMRS -නිවස

#login.title=OpenMRS - Login
login.title=OpenMRS - ඇතුලුවීම

#forgotPassword.title=OpenMRS - Forgot Passwordක්
forgotPassword.title=OpenMRS - මුරපදය අමතක වුනා

[3] Parameters සමග එකගොඩේ ලිවීමේදි උපදෙස්
---------------------------------------------------
general.displayingXtoYofZ=Displaying {0} to {1} of {2}
මෙවැනි වචනයක් පරිවර්තනය කරද්දි ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕනි.
මොකද ඔය {} දාල තීන්නෙ Parameters වගයක් Code එකෙන් පාස් කරන.
Java වල Command line arguments වගෙ සීන් එකක්.. ඒ නිසා ඕව කපන්නෙ නැතුව ගැලපෙන තැන් වලට සෙට් කර කර හදන්න.

මෙන්න මේ වගෙ
#general.displayingXtoYofZ=Displaying {0} to {1} of {2}
general.displayingXtoYofZ=දැන් පෙන්වන්නේ {0} සිට {1} දක්වා {2} මෙයයි

[4] HTML Tags තියෙ නම් එහෙමම තියන්න. කලින් අර Parameters සීන් එක විදියටම ක්‍රියාත්මක වන්න.

උදා :
#general.notYetImplemented=<font color='red'>Not Yet Implemented</font>

general.notYetImplemented=<font color='red'>මෙය තාම යොදාගෙන නැහැ</font>

---------------------------------------

දැනට නම් මට මෙච්චරයි විශේෂයෙන් සදහන් කරන්න දේවල් තීන්නෙ.. මොනා හරි අවුල් තැනක් තිබ්බොත් මට කියන්න. නැත්තම් මැසේජ් එකක් දාන්න..

සිංහලෙන් කොටන්න දන්නෙ නැති අයට
--------------------------------------------

RSinglish තමයි මං යූස් කරන Tool එකෙ නම. තව ඒව ගොඩක් තීනව.
මොනා හරි කමක් නෑ සිංහල යුනිකෝඩ් වලින් ටයිප් වෙන්නයි ඕනි.

Rsinglish වෙබ් අඩවිය :  [http://www.madurax86.com/rsinglish]
මේක නම් හෙන ලේසි පාවිච්චි කරන්න.
මේකෙන් අපි ලියනවත් එක්කම සිංහලෙන් කොටන්න පුලුවන්.
Scroll Lock එකෙන් තමයි සිංහල/ඉංග්‍රීසි switch වෙන්නෙ..

මුලින් මේක Download කරගෙන Install කරගන්න.


ඊට පස්සෙ Scroll eka එක ඔබල මොනා හරි කොටන්න. ඔයාට පෙනේවි සිංහල අකුරු.
ආයි ඉංග්‍රීසියට මාරු වෙන්න ආයි Scroll lock එක ඔබන්න. වැඩේ හෙන ලෙසි.

ඔයාට "අම්මා" කියල ටයිප් කරන්න ඕනි නම් Keyboard එකෙ "amma" කියල ටයිප් කරාම හරි.

Notes.
බිංදුව එන්නෙ q එකෙන්. තව Shift එකෙන් දීර්ග ඇලපිලි ආදිය පුලුවන්.
ටයිප් කරන ආකාර ගැන වැඩි විස්තර සදහා  [http://www.madurax86.com/rsinglish] බලන්න.

----------------------------

සිංහලයට පරිවර්තනය කරද්දි පුලුවන් තරම් ලංකාවෙ තොරතුරු තාක්ෂණයට නඹුරු වෙච්ච වචන භාවිත කරන්න උත්සුක වෙනවානම් වටිනව.

පලමු අදියර විදියට මම වචන 500 List එකක් Web Based Document එහෙක දාල තීනව. මේක Web based Collaborative Writing Tool එකක්.. ඒ නිසා Online කීප දෙනෙක්ට එක සැරේ උනත් මේ Document එක Edit කරන්න පුලුවනි.
ටිකක් ඈතින් ඈතින් ඔයා ටයිප් කරගෙන යන්න.. කොහොමත් අනික් කෙනා ටයිප් කරන දේ පෙනෙන නිසා ලොකු ගැටුලුවක් මතු වෙයි කියල මම හිතන්නෙ නැහැ.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු!

සිංහලෙන් ලිවීමේදී සිංහල Unicode පමණක්ම භාවිතා කරන්න
මේ Document එකෙ මහන්සි වෙලා ලියන ඔයාගෙ අනන්‍යතාවය තවහුරු කරන්න අමතක කරන්නෙපා. ඒ සදහා දකුණු පැත්තෙන් උඩම තියෙන කොටුවෙ නම සදහන් කරන්න.
Document එකෙ කැමති තැනකින් පරිවර්තන කටයුතු පටන් ගන්න ඔයාට අවස්ථාව තීනව.
 
මං හිතනව කවුරුත් මේ පුණයකර්ම වැඩේට අනවශය විහිළු නොකරයි කියල. මේ ලියන දේට කුණුහරුප ලියලවත්, ලියන දේවල් මකල වත් පව් පුරවා නොගනී කියල.
කලින් Save කරන ලද Revisions තියෙන නිසා කොහොමත් එච්චර ලොකු අවුලක් වෙන්නෙ නැහැ.

මොනා හරි දෙයක් ලියූ පසු Save Icon එක මත ක්ලික් කර Save කරන්න.  
හැම තිස්සෙම Save කරන්නත් එපා මොකද මේක Free Service එකක් නිසා හැමෝගෙන්ම එකතුව උපරිම Save 100ක් තමා ඉඩදීල තියෙන්නෙ.. 
පමණට හිතල ඔයා ගොඩක් දේවල් ලිව්ව කියල හිතුනම විතරක් Save කරන්න.

මෙන්න එහෙනම් අපි වැඩ පටන් ගමු.
http://open-mrs-sinhalen.tk/

Open MRS සිංහල සංස්කරණයකට..

මචංලා, මචීලා, පොඩි උදව්වක් ගන්නයි මේ හදන්නෙ.. හරිම වටින දේකට..
ඔයාල සමහරවිට දන්නව ඇති Open MRS කියල විවෘත කේත අරෝගයශාලා කලමණාකරණ පද්ධතියක් ගැන. http://openmrs.org/ 
ඉතිං මගෙ අයිඩියා එකක් තීනව ඒ සිස්ටම් එක Localisation කියන දේ පදනම් කරගෙන සම්පූර්ණ සිංහල සංස්කරණයක් සකස් කරන්න.. ඇත්තටම ඒ දේ එච්චරම ලොකු වැඩකුත් නැහැ.. නිකම්ම ඉංග්‍රීසි බසින් තියෙන දේවල් ටික සිංහලයට ගැලෙපෙන පරිදි හරවන්නයි තීන්නෙ.. මෙන්න මේ වගේ..

උදා: Patient Registration=රෝගීන් ලියාපදිංචි කිරීම

හරිම පොඩි වැඩක් නේද තීන්නෙ. වැඩේ තින්නෙ මේ සිස්ටම් එකෙ ආසන්න වශයෙන් වචන/වගන්ති 2600 ක් පමණ අන්තර්ගතයි.. ඒක නිසා මේ දේ මට තනියම කරන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි.. අපි හැමෝම එකතු වෙලා වචන 50, 50 බෙදාගෙන සතියක් විතර කරොත් නම් ලේසියෙන්ම කරගන්න පුලුවන් වෙයි කියල හිතනව. සිංහලෙන් කොටන්න කැමති යාලුවො මට උදව් කරන්න.. ලොකු දෙයක්..
සිංහලෙන් කොටන්න හරියට දන්නෙ නැති ඒත් උදව් කරන්න කැමති නම් ඒත් කමක් නැහැ. පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් දාගත්තම හරි ඒකට.

අමතක කරන්නෙපා මේක තමයි ලෝකෙ දැනට තීන ලොකුම සහ සාර්ථකම අරෝගයශාලා කලමණාකරණ පද්ධතිය බව. කවදහරි දවසක මේකෙ සිංහල සංස්කරණය එලිදක්වද්දි ඔයාටත් සංතෝස වෙන්න පුලුවන් මාත් මේකට සම්මාදම් උනා කියල..

වැඩේට කැමති නම් මේ ෆේස්බුක් ගෲප් එකට සෙට් වෙන්න පස්සෙ මම ඒ කට්ටියට වැඩේ කරනං යන විදිය දැනුම් දෙන්නම්. ස්තූතියි!