මේ දවස්වල ගොඩක් අහන ආසම කරන සිංදුවක් මේක.. හරිම ආසයි මේ සිංදුවට මම... :)
[thanks DJ Grank for point out me this Song..]
 නිල් සද මඩල - Centigradz




තනි රැක්ක තනි රෝස මල් කල්පනා 
විහිදෙන්න පොපියන්න සුවදක් වෙලා 
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා

කන්තාරුවක රිද්මේ රැදී 
ගී පිරිතක් විදියි ජීවිතේ 
නිල් සද මඩලෙ පලසේ එබේ
ඔබෙ ආදරය පින්තාරුවේ

ඔබ නිදනා තුරු පපුතුරේ 
සුවද එබෙයි සුසුමට මගේ 
කදුලෙන් කදුලට ජීවිතේ 
හුස්ම වැටෙයි පරමාදරේ //